1000 Dollars Fiverr Program

Fiverr 1000 Dollars Program 2025

Fiverr යන්නේ අපිට ඔන්ලයින් මුදල් උපයන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්. අපේ තියෙන skill එකක් fiverr through sell කරලා අපිට ඩොලර්ස් වලින් ආදායමක් ලබාගන්න පුළුවන්. කොච්චර online earning methord තිබ්බත් අපි දකින විදිහට සාර්ථකම ක්‍රමය තමයි fiverr කියලා කියන්නේ.

මේ program එක මොකක්ද?

මේක Fiverr 1000 Dollars 2025 program එක. මේ program එකෙන් අපි කරන්නේ fiverr වලින් මාසෙකට dollars 1000 ආදායමක් ලබන 500 දෙනෙක් නිර්මාණය කිරීම.

ඇයි ඔයා මේ program එකට ජොයින් වෙන්න ඕනෙ?

-Fiverr පිළිබඳ A-Z දැනුමක් ලැබීම
-සිංහලෙන් ඔයාට ගැලපෙන පරිදි සකස් කර තිබීම
-Pre recoded program එකක් නිසා ඔයාට ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹිය හැකිවීම
-life time support එකක් ලැබීම
-ක්ෂේත්‍රයේ අවුරුදු හතකට වැඩි කාලයක් experience තියෙන පිරිසක් නිර්මාණය කර තිබීම
-ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් recommend කර තිබීම
-SLT Mobitel esiphala හරහා වටිනා පිළිගත් සහතිකයක් ඔබටලැබීම

රු3,800.00